HIRU TV

Monday, August 12, 2013

Former minister's brother's death raise suspicions

හිටපු ඇමති සොයුරාගේ මරණය අභිරහසක් ! 

 

Former minister's brother's death raise suspicions

died body 410pxhirunewsහිටපු අමාත්‍යවරයෙකු වන අභාවප‍්‍රාප්ත ද.මු. දසනායක මහතාගේ සහෝදරයෙකුගේ මරණය සැකසහිත යයි පැවසේ.
එලෙස මියගොස් තිබෙන්නේ ආඬිගම පෙරියමඩු ආදාහේනවත්තේ පදිංචිව සිටි, දෙදරු පියෙක් වන 51 හැවිරිදි වීරසේන දසනායක මහතාය.
ඒ මහතාගේ සිරුර ආදාහේනවත්තේ පිටුපස
කොටසේ තිබී ඥාතීන් විසින් අද අලූයම සොයා ගෙන තිබේ.
ඒ අසල තිබී ජංගම දුරකථනයක් සහ පාවහන් යුගලක් ද හමුවී තිබෙන අතර මරණයට හේතුව තවමත් තහවුරු වී නැතැයි පොලිසිය ද පවසයි.

No comments:

Post a Comment