Hiru News
Pages
(Move to ...)
Home
▼
Tuesday, August 13, 2013
Girl admitted for stomach ache delivers a baby
බඩේ ලෙඩේට රෝහලට ගිය දැරිය මවක් වෙලා !
Girl admitted for stomach ache delivers a baby
hirunewsබඩ රිදුමක ලක්ෂණ ඇතිව රෝහලකට ඇතුළු කළ 17 හැවිරිදි පාසල් දැරියක දියණියක බිහි කිරීමේ සිද්ධියක් කොළඹට නුදුරු රෝහලකින් වාර්තා වේ.
මව හා දරුවා සුවසේ සිටින බවද පැවසේ.
කෙසේවුවද දරුවාගේ
පියා සොයා ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භකර ඇතැයි වාර්තා වේ.
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment