HIRUNEWSමුදල් කොල්ලකෑම් සම්බන්ධයෙන් සැකපිට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුවූ අතුල නිමලසිරි ජයසිංහ (ලොකු අතුල) මහතගේ පුත්‍රයෙකු ඇතුළු තිදෙනෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන්
මහනුවර, නුගේගොඩ ඇතුළු ප්‍රදේශ රැසකින් මුදල් කොල්ලකා ඇති බව ය.ඔවුන් සතුව තිබී ගිනි අවි තුනක් ද පොලීසිය සොයාගෙන තිබේ.
අදාළ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා මහනුවර ප්‍රදේශයේ සහකාර වතු අධිකාරීවරයෙකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
No comments:
Post a Comment