hirunewsබළලකු සපා කෑම නිසා මොනරාගල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදරු මවක් ඊයේ (6දා) මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ බුත්තල මහගොඩයාය නවගම්මානයේ පදිංචි කේ. ශ්‍රියානි (27) නමැත්තියකි.
බළලකු සපා කෑම නිසා මොනරාගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින එකොළහක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය ගොස් තිබේ.
No comments:
Post a Comment