hirunewsයාපනය කොඩිකාමම් කච්චායි, ප‍්‍රදේශයේ දී එකම පවුලේ මවට සහ දියණියට තියුණු ආයුධයකින් පහරදි මරා දමා ඇතැයි වාර්තාවේ.
එම පවුලේම පුතෙකු විසින් පොලිසියට පැමිණිලිකර ඇත්තේ පියා විසින් එම ඝාතනයන් සිදුකල බවය.
ඝාතනයට ලක්වු මව 39 වැනි වියේද දියණිය 18 වැනි
වියේද පසුව ඇත.
සැකකාර පුද්ගලයා ප‍්‍රදේශයෙන් පලාගොස් සිටින අතර පොලිස් විමර්ශණ සිදුකෙරේ.
No comments:
Post a Comment