hirunewsඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාවන් දෙකක් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී.
තමන්ගේ සත්දින නිල සංචාරයේදී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබද ලබාගත් තොරතුරු මේ ආකාරයට වාර්තාවක් ලෙස ඉදිරිපත් කිරීමට ඇය කටයුතු කරනු ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලංකාව සම්න්ධයෙන් ලිඛිත වාර්තාවක් හා වාචික වාර්තාවක් ඉදිරපත් කිරීමට තමන් කටයුතු කරන බව සිය සංචාරය අවසානයේදී ඇය කීවාය.
ලබන සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත වාචික වාර්තාවක් ඉදිරිපත් කරන බවත් ඉන් පසුව මාර්තු මාසයේදී පැවැත්වෙන සැසියේදී ලංකාව
No comments:
Post a Comment