කොදෙව් හී පැවති තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවති අවසන් තරගයේ දී මාලිංගට කිසියම් භාණ්ඩයකින් පහරදුන් බවට ඔහුට චෝදනා එල්ල වී තිබිණ.
බටහිර ඉන්දිය කොදෙව් මාධ්‍ය වාර්තා කළේ 40 හැවිරිදි වියේ පසු විජේ ඔව්ටින් නමැති පුද්ගලයාට චෝදනා එල්ල වී ඇති බවයි. ඔහු පෝට් ඔෆ් ස්ප‍්‍රින් අධීකරණයට ඉදිරිපත් කර ඇති බව වැඩිදුරටත් වාර්තාවේ

No comments:
Post a Comment