hirunews
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් කුඩු මිලි ග්‍රෑම් 2600 ක් සමගය.
සැකකරු මොරටුව හා අවට කුඩු ඒජන්ත ලෙස ක්‍රියා කර ඇති බව පොලිස් මූලික පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.
කොළඹ මෙහෙයුම් අඥාපති මුලස්ථානයෙන් ලද තොරතුරත් මත මොරටුව පොලිස් ස්ථානාධිපති අමල් එදිරිමාන්න මහතා විසින් මේ වැටලීම සිදුකර තිබේ.

No comments:
Post a Comment