HIRU TV

Saturday, August 31, 2013

Police turns social worker in to a street walker

එන්ජීඕ සේවිකාවක් පොලිසිය ගණිකාවක් කරලා'

Police turns social worker in to a street walker


 
Girl reped 3 410px 19-07-12hirunewsරාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකාවක උපත් පාලන කොපු බෙදමින් සිටියදී ගණිකා වෘත්තියේ යෙදුනු බවට සැකපිට ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවිය.
කෙසේවවුද ඇයට ඇපදීම සම්බන්ධයෙන් පොලිසිය විරෝධතා මතුකිරීම හේතුවෙන් ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසාවිනිසුරු රංග විමලසේන මහතා ලබන 02 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
මෙහිදී සැකකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සමිත් සුරංග පෙරේරා අධිකරණයට කරුණු දක්වමින් පැවැසුවේ සැකකාරිය රාජ්‍ය නොවන සංවිධානයක් විසින් අරඹා ඇති ඒඩ්ස් මර්දන වැඩසටහනකට සම්බන්ධ සාමාජිකාවක් බවයි.
ඒ බව තහවුරු කිරීමට ඇය සතුව ලිපි ලේඛන ඇති බවත්
, ගණිකාවන් රාත්‍රි කාලයේ මාර්ගවල සිටින බැවින් රාත්‍රි කාලයේ මෙම උපත් පාලන කොපු බෙදීමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

No comments:

Post a Comment