පිහිපහර කා තිබුණේ මරදාන ප්‍ර දේශයේ පදිංචි තිස් අටහැවිරිදි කාන්තාවකි.
එම කාන්තාවට ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් වීරසිරි මහතා විසින් ශල්‍යකර්මයක් සිදුකර හිසේ ඇනී තිබූ පිහිය ඉවතට ගෙන ඇගේ දිවි බේරාගෙන ඇති බවද රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙම කාන්තාවට පිහියෙන් ඇන්න බව කියන මරදානේ
පදිංචි කාන්තාව අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය අනාවරණය කළේය.
No comments:
Post a Comment