HIRU TV

Sunday, September 1, 2013

Hirunika in love with a lawyer

හිරුණිකා නීතීඥයකු හා පැටලිලා !

Hirunika in love with a lawyer

 
Hirunika 410px 01-09-13hirunewsහිටපු ජනාධිපති උපදේශකයකු වන භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, නීතීඥයකු හා හාදවී ඇති බව වාර්තා වේ.
හිරුණිකා මෙසේ හාදවී ඇත්තේ කලින් විවාහකයකු සමග බවද පැවසේ.
අදාල නීතීඥයා
දේශපාලන පක්ෂක නීති උපදේශක අංශයේ සිටින්නකු බවද මේ අතර, වාර්තා වේ.

No comments:

Post a Comment