HIRU TV

Wednesday, September 11, 2013

Hot news panadura police

 විදෙස් තරුණියකගේ පියයුරු මිලිකලා

Hot news panadura police
BoobsTouch 410px 13 09 11hirunewsදහ අට හැවිරිදි නෙදර්ලන්ත ජාතික තරුණියක් මහ මග ගමන් කරමින් සිටියදී ඇගේ පියයුරු මිරිකා පලා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සදහා පානදුර පොලීසිය පරීක්ෂණ පවත්වයි.
පානදුර ශ‍්‍රී මහා විහාර පාරේ එම තරුණිය නැවති සිටි නිවසට තනිව යමින් සිටියදී මෙම අතවරයට මුහුණපා තිබේ. එම තරුණිය තවත් නෙදර්ලන්ත ජාතික තරුණියන් පිරිසක්
සමග පානදුර නගරයේ පාසලක අධ්‍යාපනික ව්‍යාපෘතියක කටයුතු කරමින් සිටින තරුණියක් බව පානදුර පොලීසිය කියයි.
අවුරුදු විසිපහක් පමණ වයසැති එම තරුණයා නැවත දුටුවහොත් හදුනා ගත හැකි බව අතවරයට මුහුණදුන් තරුණිය පවසා තිබේ.
පානදුර පොලීසියේ අපරාධ පරීක්ෂණ අංශය එම තරුණයා අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment