Hiru News
HIRU TV
Wednesday, October 2, 2013
Shihan gets another Shihan
ශිහාන්ට තවත් ශිහාන් කෙනෙක්
Shihan gets another Shihan
සිරස සුපර් ස්ටාර් පළමු අදියර හරහා ජනප්‍රියත්වයට පත් ශිහාන් මිහිරංග පියෙක් වීමේ පුවත මේවන විට ප්‍රසිද්ධ එකකි.
කෙසේවුවද ශිහාන්ගේ පුතාද ශීහාන් බව පැවසේ.
නැතිනම් ශිහාන්ගේ පුතාට මුල් නම ලෙස තබා ඇත්තේ ශිහාන් යන්නය.
ශිහාන් හා ගීෂ්නිගේ පුතුගේ සම්පූර්ණ නම ශිහාන් මාෂ්
බෙනට් සමරනායකය.
මේ යුවල විවාහ වූයේ පසුගිය වසරේ (2012) ජනවාරි මාසයේදීය.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment