HIRUNEWSනීතිවිරෝධීව සිංගප්පූරුවට රැගෙන යාමට උත්සහ කළ රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා මැණික් ගල් තොගයක් ගුවන් තොටුපොළ රේගුව විසින් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අද (17) අලූයම අත්අඩංගුවටගෙන ඇත.
වර්ග 9කට
අයත් මැණික් ගල් 32ක් ඒ අතර වන බව රේගු ප‍්‍රකාශකයෙකු කියා සිටියේය.
බේරුවල පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු එම මැණික් ගල් උපත් පාලන කොපුවල බහා ඔහුගේ ගුද මාර්ගයේ සඟවාගෙන සිටි බව ද එම ප්‍රකාශකයා පැවසිය.
No comments:
Post a Comment