දිගු කාලීන පෙම්වතාගෙන් වෙන්ව ගොස් දෙදරු පියකු වූ ටෙලි නළුවකු සමග හාදව සිටි ජනප්‍රිය නිළියකගේ පියාට නළුවා විසින් පහරදී පිහියෙන් ඇනීමේ සිද්ධියක් වාර්තා වේ.
මේ නිළිය අදාල නළුවා සමග අතුරුගිරිය මිලේනියම් පාර්ක් අසළ කුලී නිවසක සිටින බවට ලද තොරතුරකට අනුව නිලියගේ පියා මේ ස්ඨානයට ගොස් අදාල කරදරයේ පැටලී
තිබේ.
මුලින් ඔවුන් අතර වචන හුවමාරුවක් සිදුවී පසුව එය දුරදිග ගොස් තිබේ.
කෙසේවුවද සිද්ධියෙන් නිලියගේ පියාගේ අතකට සුළු තුවාල සිදුව ඇති අතර ඔහු ප්‍රතිකාර ලබා මේවන විට රෝහලෙන් පිටවී ගොස් ඇත.
No comments:
Post a Comment