හිරු ටීවී නාලිකාවේ 'බලය' වැඩසටහනට පෙරේදා (15) රාත්‍රී එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා, දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීවරයා වෙනුවෙන් ගීත කණ්ඩයක් ගායනා කළේය.
'පක්ෂමාරු දේශපාලනය' සම්බන්ධයෙන් පැවති එම විවාදයට දයාසිරි ජයසේකර මහතා සහභාගිවන බවට එකඟව සිටියද, ඔහු නොආවේ කිමදැයි අසමින් රන්ජන් මේ ගීතය ගැයුවේය.
කිමද නාවේ
ලිංගික අතවරක්ද මගේ දයා
බොරු කිවේ ඇයි කිවේ මගේ දයා
ලිංගික අතවරක්ද මගේ දයා..........
No comments:
Post a Comment