hirunewsලෝකප්‍රකට පොප් ගායක මයිකල් ජැක්සන් ගේ වැඩිමල් සොහොයුරු ඇමරිකානු ජාතික සුපිරි ගායක ජර්මේන් ජැක්සන් මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (13) දිවයිනට පැමිණ ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මහතාගේ ආරාධනයෙනි.
ඔහු
මෙරටට පැමිණියේ ඔහුගේ රූමත් බිරිද සමගය.
මෙරටට පැමිණි ජර්මේන් ජැක්ෂන් මහතා මෙරට රැදී සිටින කාලය තුල දැවැන්ත සංගීත ප්‍රසංගයක් සැලසුම් කිරීමටද නියමිත අතර, ව්‍යාපාරික අවස්ථා පිළිබඳ අධ්‍යයනය කිරීමටද බලාපොරොත්තුව සිටින බව පැවසේ.
No comments:
Post a Comment