hirunewsසමගි බලවේගය ව්‍යාපාරය විසින් අද (14) පස්වරුවේ කොළඹ දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව සහිත පඹයකු පුළුස්සා විරෝධතාවය පළ කළේය.
ජනාධිපතිවරයාගේ උසට සමාන පරිදි නිමා කර තිබූ මෙම පඹයාට සාටකයක්ද පළඳා තිබිණ.
එක්සත්
ජාතික පක්‍ෂයේ තරුණ සංවිධානයේ පිරිසක් විසින් එම පඹයාට ගිනි තබමින්, ‘සාටකයා ඝාතකයා’ යැයි කියමින් විරෝධය පළ කරනු ලැබීය.
මෙම විරෝධතාවයට අදාළ ඡායාරූප පෙළක් පහත පළවේ.
No comments:
Post a Comment