hirunewsමරදාන, පළවෙනි පටුමග ප්‍රදේශයේ නවාතැන්පලක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් මත වටලා ඇත.
මෙම වැටලිමේදි ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම සහ කළමනාකරණය කිරිම සම්බන්ධව එක් සැකකරුවකු ද ගණිකා වෘත්තියේ යෙදීමට රැදි සිටි කාන්තාවක් හා එම නවාතැන්පලේ රැදී සිටිමින් ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමට සහය වීම සම්බන්ධයෙන් කාන්තාවන් 12දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සහ සැකකාරියන් වයස අවුරුදු 20 සිට 40 හැවිරිදි වියේ පසුවන්න
සැකකරු හා සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
No comments:
Post a Comment