hirunewsජාඇල ප්‍රදේශයේ දාහතර වියැති ලාබාල දැරිවියන් දෙදෙනෙක් සිය නිවෙස්වල මාපියන් හා ආරවුලක් ඇතිකරගෙන හලාවතට පැමිණ ඇත. එලෙස පැමිණි මේ බාලවයස්කාරියන් දෙදෙනා හලාවත සිටි තරුණයෙකු (25) හා හිතවත්වී ඇති අතර ඔහුද කැටිව හෙට්ටිපොළට පැමිණ ඇත.
ඒ වනවිට රාත්‍රිය එළැඹෙමින් තිබූ අතර ඔවුන් තිදෙනා කුරුණෑගල පාරේ යනඑන වාහනවලට අත පාමින් වාහන නවතාලන්නට වෑයම් කර ඇත.
මේ අතර එම ස්ථානයට තරුණයින් දෙදෙනෙකු යතුරුපැදි දෙකකින් පැමිණ ඇත. ඒ අවස්ථාවේ එක් බාලවයස්කාරියක් එක් තරුණයෙකුගේ යතුරුපැදියට නැඟ පඬුවස්නුවර පූජා නඟරයේ වනලැහැබකට ගොස් ඇත .එම තරුණයා පඬුවස්නුවර විවිධසේවා සමූපකාර සමිතියේ සභාපතිවරයාගේ පුතා බව පොලිසිය කියයි
මේ අතර අනෙක් බාලවයස්කාරියත් හලාවත
දකුණු පළාතේ මන්ත්‍රීවරයෙකුට අයත් සමාගමක් විසින් කොල්ලුපිටියේ පිහිටි බැංකුවකින් රුපියල් මිලියන 100ක ණයක්ගෙන එය නොගෙවා සිටීමට උත්සාහයක යෙදී සිටින බව වාර්තා වේ.
hirunewsනිළියක,නර්තන ශිල්පිනියක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්රීවරියකද වන උපේක්ෂා ස්වර්ණමාලි (පබා) ව්‍යාපාරිකයෙක් හා හාදවී ඇතැයි වාර්තා වේ.
hirunewswsපසුගිය නොවැම්බර් 04 වැනිදා පොලීසියේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් වැටලූ, ‘සලාකා රෙජිනෝ' කැසිනෝ ශාලාව යළි විවෘතකර ඇතැයි වාර්තා වේ.
hirunewsජනප්‍රිය නිළියක වන නිශානි ගමගේට මෝටර් රථයක් තිළිණ කළ අකුරැස්සේ ටිකිරි ස්ටෝර්ස්හි අධිපති ඇයගේ පියා බව වාර්තා වේ.
hirunewsවයස අවුරුදු 13 ක් තම වැඩිමහල් දියණියව අවස්ථා කීපයකදී දුෂණය කළ බව කියන අවුරුදු 38 ක් වන සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි.
hirunewsරට තුළ කැසිනෝ පෙට්ටි කඩ කරන මැඩම්ලා, රටේ නීතිය බලූ කරන්නේ නම්, උස්සා පොළොවේ ගසන්නේ නම් විදේශීය කැසිනෝ රජවරු රටේ නීතිය උඩු සුළගේ පා කර හරිනු ඇති බව ජාතික හෙළ උරුමය පවසයි.
hirunewsරූකාන්ත, චන්ද්‍රලේඛා යුවලට හිංසා කිරීමේ සිද්ධියට සම්බන්ද විත්තිකරුවන්ට ලබාදුන් දඬුවම ඉවත්කරන ලෙස ඉල්ලා විත්තිකාර අභියාචකයන් විසින් අභියාචනාධිකරණයට ගොනුකරන ලද පෙත්සම නිෂ්ප්රභා කිරීමට ද්විපුද්ගල විනිසුරු මඬුල්ල අද (12) නියෝග කළේය.
සිනමාව, වේදිකාව හා ගුවන්විදුලිය යන අංශ තුනේම ප්රශස්ත ශිල්පියෙකු ලෙස කටයුතු කළ සිරිල් ධර්මවර්ධන මහතා අද (8) ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී අභාවප්‍රාප්ත වූ බව ඉතා සංවේගයෙන් දැනුම් දීමට සිදුව ඇත.
hirunewsවසර 2013 ලෝක රූ රැජින ලෙස කිරුළු පලන් වෙනිසියුලාවේ ගේබ්‍රියල් අයිලර්ගේ (Gabriela Isler) කිරුළ හැලෙන්නට යාමේ පුවතක් විදෙස් වාර්තාවල දැක්වේ.
hirunewsකිරිපිටි මිල ඉහළ යාමක් හෝ කිරිපිටි හිගයක් ඇතිවීමේ ඉඩ කඩ ඇතැයි ආර්ථික ප්රවීනයෝ පැවසූහ.
hirunewsපසුගිය 04 දා පොලීසියේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් වැටලූ, ‘සලාකා රෙජිනෝ' කැසිනෝ ශාලාව පවත්වාගෙන ගොස් ඇත්තේ ඇමතිවරයකුගේ බිරිඳක් සහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ බිරිඳක් විසින් බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මර්ග වලින් වාර්තාවේ.
HIRUNEWSදිවයිනේ ප්‍රථම වතාවට අපරාධ නඩුවක් සඳහා ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාගැනීමට කොළඹ මහාධිකරණය ඊයේ තීරණය කළේ ය.
hirunewsවයස අවුරුදු 17 යි මාස 09 ක් වන තම ලේලිය (පුතාගේ බිරිදව) දුෂණය කළ බව කියන අවුරුදු 46 ක් වන මාමණ්ඩියෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලීසිය කියයි.
hirunewsවවුනියාව සෙත් සෙවණ ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටි බාල වයස්කාර පිරිමි දරුවන් හතර දෙනකු කෘෘරත්වයට පත්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ, උතුරු පළාතේ උප ප්‍රධාන සංඝනායක ඇටඹගස්කඩ කල්‍යාණතිස්ස හිමියන් නොවැම්බර් 19 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් වව්නියාවේ දිසා විනිසුරු වී.රාමකමලන් මහතා ඊයේ (06) නියෝග කළේය.
hirunewsඑල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලූපිල්ලේ ප්රභාකරන්ගේ පෞද්ගලික සහායකයා ලෙස කටයුතු කළ තනබාලසිංහම් ලිංගදාසන් නමැත්තාට බරපතළ වැඩ සහිත මාස 2ක සිර දඬුවම් ලබාදීමට කොළඹ ප්‍රධාන මහාධිකරණය විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අද නියෝග කළා ය.
HIRUNEWSඅනුරාධපුර විහාරහල්මිල්ල කුලමේ නිවසක් තුළ නිදි යහනේදීම ඊයේ (04) රාත්‍රියේ පස් දෙනෙක් කපා කොටා ඝාතනය කර තිබේ.
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් අපහසුතාවයට පත් කළ පසුවෙඩිල්ල හාස්‍යමය අයිතමය ඇතුළු කිරීමට ඩයලොග් ආයතනයේ කළමනාකාරිනියක්ද සම්බන්ධවී ඇති බව හෙළිවී ඇතැයි වාර්තා වේ.