hirunewsඩයලොග් ආයතනය විසින් පසුගියදා සංවිධානය කරන ලද ක්‍රිකට් සම්මාන උළෙලේදී ඉදිරිපත් කරන ලද විශේෂාංගයක දී දේශපාලඥයකුට බල්ලා යැයි කීම නිසා සුනිල් පෙරේරාට එරෙහිව මාධ්‍ය මතයක් ගොඩ නැගීමට රජයට සම්බන්ධ අමාත්‍යවරයෙක් සූදානම් වන බව වාර්තා වේ.
මේ සම්බන්ධ කොන්ත්‍රාත්තුවට කලා කරුවන් එක් රැස් කිරීම පවරා ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ
තවත් නළුවෙකුට බව පැවසේ.
කෙසේවුවද මේ සම්බන්ධයෙන් මධ්‍යස්ථ කලා කරුවන් පවසන්නේ සුනිල් එම විශේෂාංගයේදී පක්ෂ විපක්ෂ භේදයකින් තොරව භාස්‍යට ලක් කළ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් පැවැත්වීමට යන බවද පැවසේ.
No comments:
Post a Comment