HIRU TV

Wednesday, August 7, 2013

Landlord demands sexual bribe

 

Landlord demands sexual bribe

RapedGirl 410px 13 05 06hirunewsකුලී නිවසක් සින්නක්කරව ලියා දෙන බව පවසමින්, ලිංගික අල්ලසක් ඉල්ලා එය වැරදීමෙන් කුපිතව කතකට පහරදී අතවර කරන්නට ගිය බව බව කියන ව්‍යාපාරිකයෙකු කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා රුපියල් විසිපන්දහසක ඇප මත මුදා හැරියේය.
අදාල කාන්තාවට සැකකරු පහරදී අතවර කරන්නට තැත්කර ඇත්තේ ඇගේ පියා ඉදිරිපිටදී බවද
අධිකරණයේදී හෙළිවිය.
සැකකරු පහරදුන්නේ අසල්වැසියන්ද බලා සිටියදී බවත්, සැකකරු තම පියාටද පහරදුන් බව කාන්තාව විසින් පැමිනිල්ලේ සටහන්කර ඇත.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ එක්දරු මවකි.

No comments:

Post a Comment