අද (07) අලූයම පැපිලියාන ප‍්‍රදේශයේ දී ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් පැහැර
ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන්නේ රවිඳු ගුණවර්ධනයි. ඔහුට රටින් පිටව යාම ද මීට පෙර අධිකරණය විසින් තහනම් කර තිබිණ.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාද මේ නඩුවේ සැකකරුවෙකි.
No comments:
Post a Comment