HIRU TV

Thursday, August 8, 2013

Manawadu who arrested SF given diplomatic post

  

Manawadu who arrested SF given diplomatic post

Sarath Fonsaka 410px 12 06 28hirunewsපසුගිය ජනාධිපතිවරයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරඟකළ සරත් ෆොන්සේකා මහතා, බලහත්කාරයෙන් අත්අඩංගුවට ගත්, මේජර් ජෙනරාල් සුමිත් මානවඩු මහතා මැලේසියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්‌වරයා ලෙස රජය විසින් පත්කර ඇති වාර්තාවේ.
සරත් ෆොන්සේකා මහතා සහ ඔහුගේ පෞද්ගලික
ලේකම් හිටපු කපිතාන් සේනක ද සිල්වා  රාජගිරිය මාවතේ කාර්යාලයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ 2011 පෙබරවාරි 08 වෙනිදාය.

බස්‌නාහිර පළාත භාර ආඥපතිවරයා ලෙස කටයුතු කළ මානවඩු මහතාගෙන් හිස්‌වූ ධුරයට මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා පත්කර තිබේ.

No comments:

Post a Comment