HIRU TV

Wednesday, August 28, 2013

news for chaina

දරුවෙකුගේ ඇසක් බලෙන් ගලවාගෙන

news for chaina
 
chaina boy 410px 28-08-13hirunewsඅවුරුදු 6ක කුඩා දරුවකුගේ ඇසක් බලහත්කාරයෙන් ගලවා ගැනීමේ සිද්ධියක් පිළිබඳව  චීනයේ ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඒජන්සි වාර්තා සදහන් කරන්නේ, එම කුඩා දරුවා සෙල්ලම් කිරීමට නිවසින් පිටතට ගිය අවස්ථාවේදී එම සිද්ධියට මුහුණ පා තිබෙන බව ය.

කෙසේ වුවත් එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව දන්වන කෙනෙකුට යුවාන් ලක්ෂයක මුදලක් පිරිනැමීමට චීන
පොලිසිය තීරණය කර තිබේ.

No comments:

Post a Comment