HIRU TV

Wednesday, September 4, 2013

"A son of Jackson" makes obscene comments to Sasanthi

ජැකාගේ පුතෙක් සසන්තිට අසභ්‍ය කතාවක් ලියලා !

"A son of Jackson" makes obscene comments to Sasanthi

 
sasanthi 410px 04-09-13hirunewsප්‍රවීන නළු ජැක්සන් ඇන්තනිගේ පුතෙකු යැයි කියන අයකු විසින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිනුමක් මගින් ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළියකව සිටි සසන්ති ජයසේකරගේ ඡායාරූපයකට අසභ්‍ය චර්චනයක් (comment) දැමීම හේතුවෙන් ඇය උරණව සිටින බව වාර්තා වේ.

භානුක ඇන්තනි යන නමින් මෙම චර්චනය (comment) සසන්තිගේ ඡායාරූපයට යොදා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිපුණු සසන්ති ඔහුට මෙවැනි  චර්චනයකින්ම (comment) " ජැක්සන් ඇන්තනිගේ පුතු මේ බානුක ඇන්තනි, තාත්තා ජැක්සන් ඇන්තනි වගේම අඥාන මොඩයෙක්. ඔහුගේ තාත්තා හිතාඉන්නේ ඔහු ශ්‍රී ලංකාවේ රජු බවයි. ජීවිතයෙන් පරාජිතයෙක්. ඔබ සුදු සම ඇත්තන්ට මනාප නැත්නම් ඔබ එක්සත් රාජධහනියේ සිදු කරන්නේ අහවල්.... එකක්ද ? (This banuka Anthony is Jackson Anthony's son stupid idiot just like his dad. Thinking his dad is the king in Srilanka. Get a life loser. If you don't like the white people what the f... You doing in uk??) " යැයි  පිළිතුරු ලබාදී ඇත.
සසන්ති හා ඇයගේ හවුල් කරුවා (partner) වන ස්ටීව් හා සිටින ජායාරූපයක් ඇය මෙසේ ෆේස්බුක් ගිනුමට මුදාහැර තිබිනි.
ඇය පවසන පරිදි  සසන්ති සේවය කරනු ලබන්නේ ස්ටීව්ගේ මව හා පියා සමගය.
මේ ජායාරූපය තම ෆේස්බුක් ගිනුමට මුදා හිරිනු ලැබුවේ එය
තම ෆේස්බුක් ගිනුමට මුදා නොහරින ලෙස ස්ටීව් පොරොන්දු කරගෙන තිබියදී බව යැයිද ඇය පවසන්නීය.
එසේම මේ සදහා ලැබුණු අනෙකුත් සියලු චර්චනයන් (comments) ඉතා යහපත් ඒවා බවද ඇය සදහන් කළාය.
රෝමානු කතෝලිකයකු වන කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි විවාහ වී සිටින්නේ කුමාරි සදලතා මුණසිංහ සමගය.
ඔවුන්ට මාධවී වත්සලා නම් දියණියක හා අකිල ධනුද්ධර, සජිත අනුද්ධර නම් පුතුන් දෙදෙනෙකු සිටිති.
Sasanthi Fb 600px 04 09 13

No comments:

Post a Comment