ඇය මේ බව හෙළිකර ඇත්තේ සති අන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයක් සදහාය.
තමාට ඇති ඩිමාන්ඩ් එක නිසා එසේ කාලෙන් කාලෙට එක එක රූපවාහිනී නාළිකාවලට විකිණෙන බව ඇය කියන්නීය.
අට නමය වෙනකොට නිදාගන්න නිසා තමා රාත්රී සමාජ ශාලාවල
කොටට ඇදීම අසංවර කමක් නොවන බවද කියන නිරෝෂා අසංවරකම ඇත්තේ බලන කෙනාගේ ඇස් දෙකේ මිසක් අඳින ඇඳුමේ නොවෙන බවද පවසා ඇත.
No comments:
Post a Comment