එම වාර්තාවලට අනුව පසුගිය අගෝස්තු මාසයේදී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සඛ්‍යාව 100,224කි.
ඒ අනුව වසරේ පළමු මාස 08 තුළ දී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව හත්ලක්ෂ
එකොලොස් දහස් හාරසිය හතළිස් හයකි (711,446).
කෙසේ නමුත් පහත ඡායාරූප දෙස බැලීමේදී මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ තරම පැහැදිලි වේ.
-ලංකා ට්රුත්
No comments:
Post a Comment