hirunewsජංගම ගණිකා නිවසක් පවත්වාගෙන යමින් මුදලට ගණිකාවන් සැපයූ බවට චෝදනා එලල්වී සිටි ගල්කිස්ස පොලිසියේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 50,000 ක දඩමුදලක් ගල්කිස්ස මහේස්ත්රාත් හා අතිරේක දිසා විනිසුරු රංග
එන්.එස්. සෙල්ලහේවා නැමැති අයෙකුට මෙලෙස දඩ නියම විය.
සැකකරු ත්රිරෝද රථයක් යොදාගනිමින් තරුණියන් ගණිකා වෘත්තියේ යොදවමින් සිටියදී ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිනි.
සැකකාරියන් මීට පෙර නඩුවාරයේදී ඇපමත මුදාහැර තිබිනි.
No comments:
Post a Comment