hirunewsපානදුර ගල්ගොඩවිල විහාරස්ථානයේ විහාරාධිපති පොතුපිටියේ පඤ්ඤාසීහ හිමියන්ගේ සිවුරෙන් ඇද එහිමිට නිරුවත පෙන්වූ බව කියන කාන්තාවක් පානදුර පොලිසිය විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පානදුර ප්රධාන මහේස්ත්රාත් රුචිර වැලිවත්ත මහතා ලබන 21 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළේය.
අදාල කාන්තාව එම විහාරස්ථානයට යාබදව වෙසෙන බවත්, පාරක ආරවුලක් හේතුවෙන් එම කාන්තාව විහාරාධිපති හිමිගේ සිවුරෙන් ඇද පහරදීමට උත්සාහ කර යට ඇදුම් ගලවා නිරුවත්ව විහාරයේ අනිසිලෙස හැසුරුණ බවට විහාරාධිපති හිමි ඇතුළු දායකයෝ
පැමිණිලිකර ඇත.
සැකකාරිය එම විහාරාස්ථානයට යන පාර අල්ලා වැටක් ගසා ඇති බවටද චෝදනා එල්ලවී තිබේ.
No comments:
Post a Comment