hirunewsගුජරාටයේ රාඡ්කොට් නගරයේ වෙසෙන පූජා චෞහාන් 22 හැවිරිදි ඉන්දීය කාන්තාවකි. එක්දරු මවක් වන ඇය පසුගියදා මහ මග සිය යට ඇඳුම් පිටින් බේස් බෝල් පිත්තක්ද රැගෙන ගමන් කරනු දුටු නගරවාසීහු පුදුම වූහ. ඇත්තෙන්ම ඇය යට ඇඳුම පිටින් ගමන් කළේ පොලිසිය වෙතය.
දෑවැද්දට විරෝධය පළ කරමින් යට ඇඳුමින් පොලිසියට ගිය ඇය තම ස්වාමියාද ඇගේ ඥාතීන්ද
දෑවැද්ද ඉල්ලා කරන හිරිහැර පොලිසියට දැන්වූවාය. පොලිසිය වහාම ක්රියාත්මකවී ඇගේ ස්වාමි පුරුෂයා වන සින් චෞහාන් ඇතුළු කිහිපදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී. දෑවැද්ද නිසා සෑම පැයකදීම ඉන්දීය කාන්තාවක් ඝාතනය වේ.
No comments:
Post a Comment