hirunewsදඹුල්ල, පැල්වෙහෙර ප්රදේශයේදී ආබාධ සහිත වයෝවෘද්ධ කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියට මුහුණපා ඇත්තේ 75 හැවිරිදි කාන්තාවකි.
ඇය රෝද පුටුවෙහි සිටියදී රැගෙන ගොස් දූෂණය කර ඇති බවත් එම අවස්ථවේ අදාළ කාන්තාව පමණක් නිවසෙහි සිට ඇති බව පරීක්ෂණවලදී
හෙළිවී තිබේ.
සිද්ධියට මුහුණපෑ වයෝවෘද්ධ කාන්තාව දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල ප්රදේශයේම පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.
දඹුල්ල පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක ය.
No comments:
Post a Comment