hirunewsකාන්තාවක් ඝාතනය කළ බවට එල්ල වූ චෝදනා මත නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එරට උතුරු කැන්ටබරි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරදකරු කර තිබේ.
ඒ අනුව ඔවුන් දෙදෙනාට වසර 17ක සිරදඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස සිරදඬුවම්
නියම වී ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවන තුවාන් ප්‍රවේෂ් හා 35 හැවිරිදි වියේ පසුවන විරාජ් වසන්ත අලහකෝන් යන ශ්‍රී ලාංකිකයන් දෙදෙනාය.
ඝාතනයට හේතුව පේ‍්‍රම සබඳතාවක් මත ඇති වූ ආරවුලක් බවට අනාවරණය වී තිබේ.
No comments:
Post a Comment