HIRUNEWSඑල්ටීටීඊ සංවිධානයේ හිටපු නායක වේලූපිල්ලේ ප්රභාකරන්ට අයත්ව තිබූ පුදුකුඩිඉරිප්පු ප්රදේශයේ පිහිටි භූගත බංකරයක් යුද හමුදාවේ ඉංජිනේරු බළකාය විසින් අද (04) පුපුරුවා හැර තිබේ.
ඉතා රහසිගතව ඉදිකර තිබූ මෙම බංකරය එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන් ඇතුළු ඉහල පෙලේ එල්.ටී.ටී.ඊ. නායකයන් විසින් භාවිතා කරන්නට ඇතැයි ආරක්ෂක අංශ විශ්වාස කරයි.
යුද හමුදාවට අයත් මෙවැනි භූගත බංකර ද ඉවත් කිරීමේ මෙහෙයුම් මේවනවිට
එහි එක් කොටසක් ලෙස මෙම බංකරය ද පුපුරුවා හැරුණු බවත්, මෙම බංකරය ඉවත් කිරීම ප්රමාද වී වුයේ ඒ ආශ්රිත භූමියේ තිබූ බිම් බෝම්බ මුළුමනින්ම ඉවත් කිරීමේ කටයුතු අවසන් වීමට තරමක් කල්ගත වීම හේතුවෙන බවත් හමුදාව පවසයි.
No comments:
Post a Comment