hirunewsවසර හයක විවාහයකින් පසුව සිය දෙවන බිරිඳවත් දික් කසාද කිරීමට ඕස්ට්‍රේලියානු කැසිනෝ රජෙකු වන ජේම්ස් පැකර් කටයුතු කර තිබේ.
ජේම්ස් පැකර් ශ්‍රී ලංකාවේ ලේක් ලෙෂර් සමාගම සමග එක්ව කොළඹ ලේක් හවුස් ආසන්නයේ ඩොලර් මිලියන 350 ක වියදමින් කැසිනෝ
ද සහිත සුපිරි හෝටලයක් ආරම්භ කිරීමට සූදානම් වේ.ඇයගේ දෙවන බිරිඳ ගායිකාවක වන අතර ඇය නමින් Erica Baxter වන අතර ඇයව විවාහ කරගත් උත්සවයට පැකර් ඩොලර් මිලියන 5.5 ක පමණ දැවැන්ත වියදමක් කළබව වාර්තා වේ.
පැකර්ගේ වයස අවුරුදු 46 කි.
No comments:
Post a Comment