hirunewsතම ශිෂ්‍යාවකට අසභ්‍ය ඡායාරූප පෙන්වා ඇය අපයෝජනය කළ බව කියන ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන, බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ.පාසල් වේලාවෙන් පවසුව පැවති අමතර පන්තියකදී මෙය සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
No comments:
Post a Comment