hirunews

ලංකාවේ නළු නිළියන්ට අත්ව තිඛෙන කණගාටුදායක ඉරණම ගැන සති අන්ත පුවත්පතකට අදහස් දක්වා තිඛෙන ප්‍රවීණ නළු මහේන්ද්‍ර පෙරේරා ලංකාවේ සහ ඉන්දියාවේ රංගන ශිල්පීන්ගේ තත්වය අහසට පොළොව මෙන් පරස්පර බව කියා සිටිනවා.

“ක්‍රිකට් ක්‍රීඩකයෝ නිළියන්ව සල්ලිවලට ගන්නවා“

ඔහු මේ ගැන උදාහරණයට ගත්තේ ක්‍රිකට් ක්‍රීඩාවයි. අයි පී එල් ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රීති සින්ටා ආදී බොලිවුඩ් නිළියන් මුදලට ගැනීම ගැන සඳහන් කරන ඔහු අදහස් දක්වා සිටියේ පහත පරිදිය.
'' ඉන්දියාවේ නළු නිළියෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ව සල්ලිවලට ගන්නවා. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ නළු නිළියන්ව සල්ලිවලට ගන්නවා” නළුවාට වෘත්තීය පසුබිමක් ලංකාවේ නෑ. මම අවුරුදු 35ක් ර`ගපෑවා. තාම ගේ හදාගන්න බැරිවුනා. පිටරට ගිහින් අවුරුදු දෙකක් තුනක් මොනවා හරි කරලා අවා නම් ගේත් හදලා වෑන් එකකුත් පෝටිකෝ එක යට නවත්වලා ආයෙ රට යන්න තිබුනා. ඕවා ඔහොම තමයි”
No comments:
Post a Comment