
මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය දිස්ත්‍රික් පොලිස් පරිසරය ඒකකය විසිනි.
වයස අවුරුදු 23, 30 හා 48 යන වයස් කාණ්ඩවල
පසුවන මෙම කාන්තාවන් තිස්සමහාරාමය, අම්බලන්තොට හා දිවුලපිටිය ප්‍ර දේශවල පදිංචි කාරියනි.
ඇගලුම් කම්හල්වල සේවයට යන බව පවසමින් මොවුන් මෙසේ ගණිකා වෘත්තියේ යෙදී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලින් හෙලිවී තිබේ.
No comments:
Post a Comment