
hirunewsඑල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලූපිල්ලේ ප්රභාකරන්ගේ පෞද්ගලික සහායකයා ලෙස කටයුතු කළ තනබාලසිංහම් ලිංගදාසන් නමැත්තාට බරපතළ වැඩ සහිත මාස 2ක සිර දඬුවම් ලබාදීමට කොළඹ ප්රධාන මහාධිකරණය විනිසුරු කුමුදුනී වික්රමසිංහ මහත්මිය අද නියෝග කළා ය.
ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සා
මාජිකයකුව සිටිමින් ගිනි අවි හා යුද උපක්රම පිළිබඳ පුහුණුවක් ලැබීමේ චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම නියෝගය කර තිබිණ.
No comments:
Post a Comment