
එම ණය මුදල සදහා වන වාරික දෙකක් ගෙවීම මේවන විට පැහැර හැර ඇතැයි ද මේ අතර, වාර්තා වේ.
කෙසේවවුද එම බැංකුව විසින් අදාල මුදල පියවන ලෙස එම සමාගමට ලිඛිතව දැනුම්දී ඇති බවත්, මෙම ණය මුදල ලබාදීමට එම බැංකුවේ සභාපතිවරයා මැදිහත්වී ඇති බැවින් අදාල මන්ත්‍රීවරයාට එම මුදල හැකි ඉක්මනින් ගෙවන ලෙස පෞද්ගලිකව එම බැංකුවේ සභාපතිවරයා විසින් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා ඇති බවද පැවසේ.
එම අවස්ථාවේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවෙන් පසුව අදාල මුදල ගෙවා දමන බවට බැංකු සභාපතිවරයාට එම මන්ත්‍රීවරයා පොරොන්දුවී ඇති බවද වාර්තා වේ.
No comments:
Post a Comment