HIRU TV

Monday, July 15, 2013

Duminda Silva to fly away


hirunews

දුමින්ද සිල්වාට රට යන්න අවසර ලැබේ

Duminda S 410px 27-04-13පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට විදේශගතවීමට කොළඹ මහ අධිකරණය අද (15) අවසර ලබාදුන්න්නේය.
හිටපු ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධියේ 11 වන සැකකරු වන දුමින්ද සිල්වා මහතාට විදේශගතවීම තහනම් කරමින් පසුගියදා ඇප හිමිවිය..
නමුත් වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීම අවශ්‍ය බව සදහන් කරමින් කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් වු ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව,
අගෝස්තු 03 සිට 20 වැනිදා දක්වා එතෙර ප්‍රතිකාර ලැබීමට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට අවසර දුන්නේය.
දුමින්ද සිල්වා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ වසර එකහමාරක් පමණ ප්‍රතිකාර ලැබීය.

No comments:

Post a Comment