HIRU TV

Saturday, September 14, 2013

Mervin Silva Breaking NEws

ගීතා දැක්කම මර්වින්ට, අමුත්තක් හිතිලා !

Mervin Silva Breaking NEws

 
Marvin s 410px 03-08-12'hirunews' මට ගීතව දැක්කම  බදින්න හිතෙනවා. එදා ගීතව මම බැන්දානම් ගීතා කුමාරසිංහ නෙවෙයි ගීතා සිල්වා වෙනවා'' යයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසීය.
වයඹ පළාත් සභා සන්ධාන අපේක්‍ක්‍ෂ ජොහාන් ප‍්‍රනාන්දු මහතාට  සහය පළ කිරීම සඳහා නිකවැරටියේ පැවති රැස්වීමකදී අමාත්‍ය මර්වින් සිල්වා එම ප්‍රකාශය කලේ, පළාත් සභා මන්ත්‍රීනි  ගීතා කුමාරසිංහ මහත්මිය වේදිකාවේ සිටියදීය.

කෙසේ වෙතත්,  මර්වින් සිල්වා ඇමතිවරයා කතාව නිම කරද්දී,  '' මට මතකයි ඔබතුමාට ඒ කාලේ නළු පිස්සුවක් ගහල තිබුණා. අපරාදේ තව අවුරුදු විස්සකට කලින්වත් කිව්වා නම් බදින එක ගැන සලකා බලන්න තිබුණා'' යයි ගීතා කුමාරසිංහ මහත්මිය ද පවසා තිබේ.

රැස්වීම ඇමතු මර්වින් සිල්වා මහතා, වයඹ
මහ ඇමතිකම නොදුන්නොත් තමා  ජොහාන්ට මහ ඇමතිකම ලබාදීමට  උපවාස කරනවා.” යැයිද පැවසීය.

”මම කිසිම කෙනෙකුගේ වේදිකාවට නැග්ගේ නෑ උදවු කරන්න. ඒත් මම ජොහාන්ට උදවු කරනවා. ඒ ජොන්ස්ටන් ජනාධිපතිතුමා රකින නිසා. ජොහාන් අංක එකට එනවා.  මහ ඇමතිකම ජොහාන්ට නියතයි'' යයි ද මර්වින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment