
ඊයේ (10) රාත්‍රියේ වෝටර්ස් එජ් හි පැවති මෙම සම්මාන උළලේ දී වසරේ දක්‍ෂතම ටෙස්ට් පන්දු යවන්නා ලෙස සම්මාන ලැබුවේද රංගන හේරත්වීම විශේෂිතය.
ජනප‍්‍රියම ක‍්‍රීඩකයා හා දක්‍ෂතම ටෙස්ට් පිතිකරුවා ලෙස කුමාර් සංගක්කාර සම්මාන දිනාගත්තේය.
වසරේ දක්‍ෂතම එක්දින පිතිකරුවා ලෙස තිලකරත්න ඩිල්ෂාන් ද වසරේ දක්‍ෂතම එක්දින පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග ද සම්මාන දිනා ගත්හ.
වසරේ දක්‍ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා වුයේ ඇන්ජලෝ මැතිව්ස්ය.
වසරේ නැගී එන ක‍්‍රීඩකයා ලෙස පිට පිටම තුන්වන වරටත් දිනේෂ්
චන්දිමාල් සම්මාන දිනා ගැනීමට සමත් විය.
මේ අතර, මෙම වසරේ දක්‍ෂතම ක‍්‍රිකට් ක‍්‍රිඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ ශෂිකලා සිරිවර්ධනය.
වසරේ දක්‍ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩිකාවට හිමි සම්මානය ද ඇයට හිමිවු අතර වසරේ දක්‍ෂතම එක්දින පිතිකාරිනිය ලෙස දීපිකා රසාංගිකා සම්මාන දිනා ගත්තාය.
වසරේ දක්‍ෂතම එක්දින පන්දු යවන්නිය ලෙස සම්මාන දිනා ගත්තේ චමනි සෙනෙවිරත්න විසිනි.





















No comments:
Post a Comment