
එම සම්මාන උළෙලේදී ක්‍රිකට් ආයතනය, එහි නිලධාරීන් හා ආණ්ඩුව අපහසුතාවයට පත්වන ආකාරයට එයට අයිතම් එකතුකර තිබීම මෙසේ මොවුන්ට දොස් නැගීමට හේතුවී තිබේ.
භාතිය හා සන්තුෂ් දෙදෙනා ක්‍රිකට් පාලක මණ්ඩලයට කැදවා මෙසේ ෙදොස් නගා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.
මෙම ගායක යුවල හා ශ්‍රී ලංකා ක්‍රිකට් අතර සම්බන්ධය
ඉතා පැරණි එකක් වන අතර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙල සංවිධානය කර තිබුණේද මොවුන් විසිනි.
ඔවුන්ට ඒ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 15ක් ගෙවා තිබූ බවද මාධ්‍ය වාර්තාවල සදහන් විය.
No comments:
Post a Comment