
අකලංකගේ පෙර පාසල් සමයේ ගැහැණු ළමුන් දෙදෙනෙකු අකලංක පිළිබඳව දැඩි කැමැත්තෙන් සිටි බවද පැවසේ.
පෙර පාසල් අවසාන සමයේදී එහිවු නර්තන ප‍්‍රසංගයක යුගළ නර්තනයක් සදහා අකලංක සමග ඔවුන් දෙදෙනාටම නර්තනයේ යෙදෙන්න
ට වරම් ඉල්ලමින් ඔවුන් මෙලෙස හඬා වැළපී ඇත.
අවසානයේදී අකලංක සමඟ නර්තනයට එක් ගැහැණු ළමයෙකු තෝරා ගෙන ඇති අතර අනෙක් ගැහැණු ළමයා සැනසීමට පෙර පාසල් ගුරුවරුන් විසින් සෙල්ලම් බඩු ලබා දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
No comments:
Post a Comment