HIRU TV

Sunday, July 14, 2013

New video from PP

පූනම් පාන්ඩේ ගෙන් සරාගී වීඩියෝ පටයක්

Punam P 410px 14-07-13ඉන්දියාව ලෝක කුසලානය දිනාගතහොත් තමාගේ නිරුවත ලොවට ප්‍රදර්ශනය කරන බව පවසා ලෝකයේම අවධානය දිනාගත් පූනම් පාන්ඩේ නැමති සරාගී ඉන්දීය නිරූපිකාව සිය පළමු වීඩියෝ ගීත නිරූපනය කර තිබේ.
ඉන්දීය පිතිකරුවන් පවුලට ලැදි ස්වාපුරුෂයන් වැනි බවත්, ඔවුන්ගේ දස්කම් ඇත්තේ නිවසේ බවත් ඇය කියා තිබිණි.
මේ අතර, පෙටා නමැති සත්ව සුබසාධන සංගමයක් ඇගේ නිරුවත සත්ව සුබසාධනය වෙනුවෙන් යොදාගන්නා ලෙසට ඉල්ලීමක්ද කර තිබිණි.

No comments:

Post a Comment