HIRU TV

Sunday, July 14, 2013

Twenty 25 laks Watch

ලක්ෂ 25 ඔරලෝසුව අයිස්පෙට්ටියේ
කොටහේනේ ධනවත් ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ 25 ක් වටිනා අත්ඔරලෝසුව  දෙමටගොඩ ගෙදරකදී  සොරකම් කළැයි කියන කතක සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
සුදු රනින් වැඩ දමා දියමන්ති ඔබ්බවා තනා තිබු ඔරලෝසුව පසු දින උදේ දැනගත් බව ව්‍යාපාරිකයාගේ පැමිණිල්ලේ සදහන්වේ.

 ඒ වන වත්තලින් නිවසක් කුලියට ගෙන එහි ගොස් සිටි කාන්තාවගේ නිවසේ ශිතකරණයේ තිබී ඔරලෝසුව සොයා ගෙන ඇත.

No comments:

Post a Comment