
ඉන්දියාව පුරා සිනමාහල් 3500ක හා වෙනත් රටවල සිනමාහල් 700ක පමණ මෙම චිත්‍රපටය තිරගතවීමට නියමිතය.
රෝහිත්
ෂර්මා ගේ අධ්‍යක්ෂණයක් වන චෙන්නායි එක්ස්ප්‍රස් කතාපුවත ගොඩනැගෙන්නේ මුම්බායි සිට රාමේෂ්වරම් දක්වා චෙන්නායි සීඝ්‍රගාමී දුම්රියේ ගමන් කරන 40 හැවිරිදි රාහුල් (ශාරුක් ඛාන්) හා සුරූපී දමිළ යුවතියක් වන මීනා (දීපිකා පදුකෝන්) අතර සිදුවන සිදුවීම් මාලාවක් වටාය.
ශාරුක් - දීපිකා යුවළ මෙලෙස එකම චිත්‍රපටයක පෙනී සිටින්නේ සය වසරකට පසුවය. ඒ, දීපිකාගේ පළමු චිත්‍රපටිය වූ ඕම් ශාන්ති ඕම් චිත්‍රපටයෙන් පසුවය.
No comments:
Post a Comment