
පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණයක යෙදී සිටි ගම්පහ වැලිවේරිය රතුපස්වල ජනයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට එරෙහිව ‘සමගි බලවේගය’ කොළඹදී ලබන 14 වනදා සංවිධානය කරන ඒකාබද්ධ විරෝධතා ව්‍යාපාරයට සහය පළ කරමින් රට පුරා සිටින සියලූම කාන්තා සංවිධාන සහ කාන්තා කි‍්‍රයාකාරීන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටට කැඳවන බව ඇය පැවසුවාය.
මෙම ඒකාබද්ධ විරෝධතා ව්‍යාපාරයට පූර්ණ සහයෝගය
ඒ අනුව, 'සමගි බලවේගය' ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සංවිධානය කරන මේ විරෝධතා ව්‍යාපාරයට සහය පළ කරමින් රට පුරා විසිර සිටින ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියන් සියලූ දෙනාම කොළඹට කැඳවන බව පැවසූ ජාතික යොවුන් පෙරමුණේ සභාපති සහ ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් විජයවර්ධන මහතා , උණ්ඩයට එරෙහිව ජනතා බලය යෙදවීම සඳහා මේ විරෝධතා ව්‍යාපාරය සමග දේශපාලන පක්‍ෂ, ජාති සහ ආගම් භේද සියල්ල පසෙක තබා එකට එක්වන්නැයි සියලූ දෙනාගෙන් ඉල්ලා සිටියේය.
No comments:
Post a Comment