
මෙම කණ්ඩායම සඳහා තමන් තෝරාගත් බවට මුත්තයියා මුරලිදරන් දුරකථනය ඔස්සේ දැනුම් දුන් බව සංගක්කාර පවසයි..
කෙසේ වුවත් කොදෙව් දූපත්හි සුපිරි පිතිකරුවෙකු වන ක‍්‍රිස් ගේල් සමග එක් කණ්ඩායමක
පාකිස්ථානු ක‍්‍රිඩක අහමඞ් ෂෙෂාඞ් මීට පෙර ජැමෙයිකා තලවස් කණ්ඩායම නියෝජනය කිරීමට තෝරාගෙන සිටි අතර ඔහු කණ්ඩායමෙන් ඉවත්වීමත් සමග සංගක්කාරට මෙම අවස්ථාව හිමිවී ඇත.
No comments:
Post a Comment